لَّا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقۡعُدَ مَذۡمُومٗا مَّخۡذُولٗا
(නබියේ!) අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු (සමාන) නොකරනු. (එසේ කළහොත්) ඔබ නින්දා කරනු ලබූවන් බවටද, උදව් උපකාරයක් නොමැත්තෙකු බවටද හිඳින්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel