Surah Al-Isra Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Isra۞وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ وَبِٱلۡوَٰلِدَيۡنِ إِحۡسَٰنًاۚ إِمَّا يَبۡلُغَنَّ عِندَكَ ٱلۡكِبَرَ أَحَدُهُمَآ أَوۡ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفّٖ وَلَا تَنۡهَرۡهُمَا وَقُل لَّهُمَا قَوۡلٗا كَرِيمٗا
(නබියේ!) ඔබගේ දෙවියන් තමන්ව මිස, (වෙන කිසිවෙකුත්) නැමදිය නොයුතුය යයිද, (අණ කරනු ලැබ ඇති අතර) මව්පියන්ට කෘතඥ වනු යයි අණ කරනු ලැබ ඇත්තේය. ඔවුන්ගෙන් කෙනෙකු හෝ නැතහොත් දෙදෙනාම හෝ මහළු වියට පැමිණියා වුවද, ඔබ වෙතින් එළවා නොදමනු. ඔවුන්ව (නින්දිත අන්දමින්) චී යයි නොපැවසිය යුතුය. ඔවුන් වෙත (කුමක් පැවසුවා වුවද, උරහිස් පහත් කොට) ඉතාමත් ගෞරවාන්විතවද, (ඉතාමත් ආදරයෙන්)ද කතා කරනු