Surah Al-Isra Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَٱخۡفِضۡ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحۡمَةِ وَقُل رَّبِّ ٱرۡحَمۡهُمَا كَمَا رَبَّيَانِي صَغِيرٗا
ඔවුන්ට ඉතාමත් ආදරයෙන් යුතුව යටහත් පහත්ව කටයුතු කරනු මැනව! තවද “මගේ දෙවියනේ! මා ළදරුවෙකු වශයෙන් සිටියදී (ඉතාමත් ආදරයෙන්) මාව ඇති දැඩි කර, පෝෂණය කළ ආකාරයටම ඔබත් ඒ දෙදෙනා මත ආදර කරුණාව ලබා දෙනු මැනව!” යයිද ඔබ ප්‍රාර්ථනා කරනු මැනව