Surah Al-Isra Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israرَّبُّكُمۡ أَعۡلَمُ بِمَا فِي نُفُوسِكُمۡۚ إِن تَكُونُواْ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلۡأَوَّـٰبِينَ غَفُورٗا
ඔබගේ මනසෙහි ඇති දැය ඔබගේ දෙවියන්ම ඉතා හොඳින් දන්නේය. ඔබ දැහැමි ගති පැවතුම් ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, නියත වශයෙන්ම (ඔබගෙන් කවුරුන්) සමාව ඉල්ලූවා (වුවද), ඔවුන්ගේ වැරදිවලට අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ම සිටින්නේය