وَءَاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرۡ تَبۡذِيرًا
ඥාතීන්ටද, දුප්පතුන්ටද, මැඟියන්ටද, ඔවුනොවුන්ට නියමිත දැය ලබා දෙමින් සිටිනු. (වස්තුව) සීමාව ඉක්මවා පුහු වියදම් නොකරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel