إِنَّ ٱلۡمُبَذِّرِينَ كَانُوٓاْ إِخۡوَٰنَ ٱلشَّيَٰطِينِۖ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِرَبِّهِۦ كَفُورٗا
මන්දයත් ප්‍රමාණය ඉක්මවා වියදම් කරන්නන් ෂෙයිතාන්වරුන්ගේ සහෝදරයින් වශයෙන් සිටින්නාහ. ෂෙයිතාන් නම්, තම දෙවියන්ට පවා කෘතඥ නොවී (වෙනස්කම්) කළ අයෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel