Surah Al-Isra Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِمَّا تُعۡرِضَنَّ عَنۡهُمُ ٱبۡتِغَآءَ رَحۡمَةٖ مِّن رَّبِّكَ تَرۡجُوهَا فَقُل لَّهُمۡ قَوۡلٗا مَّيۡسُورٗا
(නබියේ! ඔබ වෙත වස්තූන් කිසිවක් නොමැතිව ඒ වෙනුවෙන්) ඔබ, ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවකදී, (ඔබ වෙත කවුරුන් හෝ පැමිණ) කුමක් හෝ ඉල්ලා ඔවුන්ව ප්‍රතික්ෂේප කර හැරීමට සිදු වුවහොත් (ඔවුන් සමග කෝපයෙන් යුතුව කතා නොකරනු). ඉතාමත් කරුණාවන්ත වදනම ඔවුන්ට පවසනු මැනව