Surah Al-Isra Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَلَا تَجۡعَلۡ يَدَكَ مَغۡلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبۡسُطۡهَا كُلَّ ٱلۡبَسۡطِ فَتَقۡعُدَ مَلُومٗا مَّحۡسُورًا
(ඔබගේ වස්තූන්ගෙන් කිසිවක් වියදම් නොකර) ඔබගේ අත් ඛෙල්ලෙහි පටළවා නොගනු! තවද (ඔබ වෙත ඇති දැය සියල්ල දී) ඔබගේ අත් සම්පුර්ණයෙන්ම දිගහැර නොදමනු! එමගින් ඔබ නින්දාවට ලක් වන්නෙකු වශයෙන්ද, හිස් අතින් සිටින්නෙකු වශයෙන්ද හිඳිනු ඇත