Surah Al-Isra Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israإِنَّ رَبَّكَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන් කැමති අයට වැඩි වැඩියෙන් විස්තීරණ කර දෙන්නේය. (තමන් කැමති අයට හකුළුවා අඩු කර) සීමා සහිතවද දෙන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු තම වහලූන්ගේ (ගතිගුණ) හොඳින් දන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් සෑම කෙනෙකු-ගේම තත්වයට සරිලන සේ ලබා දෙන්නේය)