وَلَا تَقۡتُلُوٓاْ أَوۡلَٰدَكُمۡ خَشۡيَةَ إِمۡلَٰقٖۖ نَّحۡنُ نَرۡزُقُهُمۡ وَإِيَّاكُمۡۚ إِنَّ قَتۡلَهُمۡ كَانَ خِطۡـٔٗا كَبِيرٗا
(මිනිසුනේ!) ඔබ දරිද්‍රතාවයට බිය වී ඔබගේ දරුවන්ව ඝාතනය කර නොදමනු. අපි ඔවුන්ටද ආහාර ලබා දෙන්නෙමු. ඔබටත් (ලබා දෙන්නෙමු). ඔවුන්ව මරා දැමීම නියත වශයෙන්ම විශාල පාපයකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel