(විශ්වාසවන්තයිනි!) ඔබ අපචාරයට ළං නොවනු. මන්දයත් නියත වශයෙන්ම එය අවමන් ගෙන දෙන්නක් වශයෙන්ද, නපුරු මාර්ගයක් වශයෙන්ද ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel