Surah Al-Isra Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَلَا تَقۡتُلُواْ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّۗ وَمَن قُتِلَ مَظۡلُومٗا فَقَدۡ جَعَلۡنَا لِوَلِيِّهِۦ سُلۡطَٰنٗا فَلَا يُسۡرِف فِّي ٱلۡقَتۡلِۖ إِنَّهُۥ كَانَ مَنصُورٗا
(කිසිවෙකුව මරා දැමීම යුතු නැතැයි) අල්ලාහ් තහනම් කර තිබියදී ඔබ කිසිම මිනිසෙකුව අසාධාරණයේ ඝාතනය නොකරනු. කවුරුන්ව හෝ අසාධාරණයේ මරා දමනු ලැබුවහොත් (පළි ගැනීමට) ඔහුගේ උරුමක්කාරයින්ට අපි බලය පවරා ඇත්තෙමු. නමුත් (මිනී මරුවා වන ඔහුව) පළි ගැනීමෙහි සිමාව ඉක්මවා (දරුණු සේ වද දීම) නොකළ යුතුය. නියත වශයෙන්ම ඔහුට (පළි ගැනීම සඳහා) උදව් කරනු ලබන්නේය. (එනම් පළි ගැනීම සඳහා උරුමක්කාරයින්ට උදව් කළ යුතුය)