Surah Al-Isra Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israذَٰلِكَ مِمَّآ أَوۡحَىٰٓ إِلَيۡكَ رَبُّكَ مِنَ ٱلۡحِكۡمَةِۗ وَلَا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلۡقَىٰ فِي جَهَنَّمَ مَلُومٗا مَّدۡحُورًا
(නබියේ!) මේවා ඔබගේ දෙවියන් විසින් ඔබට වහී මගින් දැනුම් දෙන ලද ඥානයෙන් පිරි (ඔවදන්) වන්නේය. එබැවින් අල්ලාහ් සමග වෙනත් දෙවියෙකුව (සම) නොකරනු. (එසේ කළහොත්) ඔබ නින්දා කරනු ලැබූවෙකු වශයෙන්ද, ශාප කරනු ලැබූවෙකු වශයෙන්ද නිරයට වීසි කරනු ලබන්නෙහිය