Surah Al-Isra Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَفَأَصۡفَىٰكُمۡ رَبُّكُم بِٱلۡبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلۡمَلَـٰٓئِكَةِ إِنَٰثًاۚ إِنَّكُمۡ لَتَقُولُونَ قَوۡلًا عَظِيمٗا
(මිනිසුනේ!) ඔබගේ දෙවියන් පිරිමි දරුවන්ව ඔබට පමණක් අයිති කර දී, තමන්ට ගැහැනු දරුවන් වශයෙන් මලායිකාවරුන්ව පත් කර ගත්තෙහිද? (මෙසේ පවසන) ඔබ, නියත වශයෙන්ම ඉමහත් වූ (බොරු) කියමනක්ම පවසන්නෙහුය