وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا
මොවුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, මෙම කුර්ආනයෙහි නියත වශයෙන්ම අපි විවිධාකාර අන්දමින් (හොඳ ඔවදන්) පවසා ඇත්තෙමු. එහෙත් (මේවා සියල්ල) ඔවුන්ට පිළිකුලම මිස, (වෙන කිසිවක්) අධික කළේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel