وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا
ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය ( සත්‍ය පිළිකුල් කර) පලා යෑම මිස වෙන කිසිවක් ඔවුනට වැඩි නොකළේය
Author: Www.islamhouse.com