قُل لَّوۡ كَانَ مَعَهُۥٓ ءَالِهَةٞ كَمَا يَقُولُونَ إِذٗا لَّٱبۡتَغَوۡاْ إِلَىٰ ذِي ٱلۡعَرۡشِ سَبِيلٗا
(එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ, මෙසේ පවසනු: “ඔවුන් කියන අන්දමට අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් සිටින්නේ නම්, ඒවා අර්ෂ්හි (අල්ලාහ් වන) ඔහු දෙසට යන මාර්ගය සොයාගෙන (ඔහු වෙතම ගොස්) ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel