Surah Al-Isra Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israتُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا
අහස් හතද, භූමියද, මේවායෙහි ඇති සියල්ලද ඔහුව සුවිශුද්ධ කරමින්ම සිටින්නාහ. (මේවායෙන්) ඔහුව සුවිශුද්ධ කරමින් ප්‍රශංසා නොකරන කිසිවක් නැත. එහෙත් ඒවා සුවිශුද්ධ කරමින් ප්‍රශංසා කිරීම ඔබ දැන ගන්නේ නැත. නියත වශයෙන්ම ඔහු ඉවසිලිවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය