وَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ جَعَلۡنَا بَيۡنَكَ وَبَيۡنَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ حِجَابٗا مَّسۡتُورٗا
(නබියේ!) ඔබ කුර්ආනය සමුදීරණය කිරීමට ආරම්භ කළහොත් ඔබටත්, පරලොව විශ්වාස නොකළ අයටත් අතරේ වළක්වා ගත හැකි තිරයක් ඇති කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel