Surah Al-Isra Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِذَا ذَكَرۡتَ رَبَّكَ فِي ٱلۡقُرۡءَانِ وَحۡدَهُۥ وَلَّوۡاْ عَلَىٰٓ أَدۡبَٰرِهِمۡ نُفُورٗا
තවද ඔවුන්ගේ හෘදයන්හිද, ඔවුන් එය වටහා නොගන්නා සේ තිරයක් නිර්මාණය කර, ඔවුන්ගේ කණ්ද බිහිරි කර හරින්නෙමු. ශුද්ධ වූ කුර්ආනයෙහි ඔබගේ දෙවියන් කෙනෙකු ගැනම ඔබ පවසමින් සිටියහොත් ඔවුන්ට එපා වී තමන්ගේ පිට කොන්ද (දෙසටම හැරී) යනු ඇත