إِذٗا لَّأَذَقۡنَٰكَ ضِعۡفَ ٱلۡحَيَوٰةِ وَضِعۡفَ ٱلۡمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيۡنَا نَصِيرٗا
එසේ ඔබ ඇල වී තිබුණේ නම්, ඔබ ජීවත්ව සිටියදීද, ඔබ මරණයට පත් වූ පසුද, දෙගුණයක් (දඬුවම්) විඳීමට සලස්වා ඇත්තෙමු. ඉන් පසුව අපට එරෙහිව ඔබට උදව් කරන්නන් කිසිවෙකුත් ඔබ දකින්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel