Surah Al-Isra Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِن كَادُواْ لَيَسۡتَفِزُّونَكَ مِنَ ٱلۡأَرۡضِ لِيُخۡرِجُوكَ مِنۡهَاۖ وَإِذٗا لَّا يَلۡبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلٗا
(නබියේ! ඔබගේ) රටෙන් ඔබගේ පය ලිස්සා යාමට සලස්වා එයින් ඔබව පිටමං කිරීමටම ඔවුන් තීරණය කර සිටියහ. එසේ ඔවුන් කර තිබුණේ නම්, ඔබගෙන් පසු ඉතාමත් සුළු දින ගණනාවක් මිස, එහි නොසිටින්නෙහුය