Surah Al-Isra Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمۡسِ إِلَىٰ غَسَقِ ٱلَّيۡلِ وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ إِنَّ قُرۡءَانَ ٱلۡفَجۡرِ كَانَ مَشۡهُودٗا
(නබියේ!) සූර්යයා අවරට බැස යාමෙන් රාත්‍රියේ කළුවර වට කර ගන්නා තෙක් (ලූහර්, අසර්, මග්රිබ්, ඉෂා ආදී කාලයන්හි) සලාතයන් ඉටු කරමින් සිටිනු. ෆජ්ර් සලාතයද සලාත් කරමින් සිටිනු. කුර්ආනයද කියවනු. (මන්දයත්) නියත වශයෙන්ම ෆජ්ර් සලාතය හා කුර්ආනය කියවීම මගින් නම්, (හෘදයන්හි ආලෝකයද), ශාන්තියද ඇති කරන්නේය