Surah Al-Isra Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَمِنَ ٱلَّيۡلِ فَتَهَجَّدۡ بِهِۦ نَافِلَةٗ لَّكَ عَسَىٰٓ أَن يَبۡعَثَكَ رَبُّكَ مَقَامٗا مَّحۡمُودٗا
තහජ්ජත් සලාතය (එය ඔබ කෙරෙහි අනිවාර්යය නොකර තිබුණද, ඔබ නෆීල් වශයෙන් රාත්‍රියෙහි එක් (සුළු) කොටසකදී සලාත් කරමින් සිටිනු මැනව! (මෙයින් ලැඛෙණ භාග්‍යයෙන් මකාමේ මහ්මූද් නමැති) ඉතාමත් උතුම් ස්ථානයක ඔබගේ දෙවියන් ඔබව හිඳීමට සලස්වනු ඇත