Surah Al-Isra Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا
තවද “මගේ දෙවියනේ! මාව (මදීනාවෙහි ඇතුළු කළ යුතුය යයි ඔබ අදහස් කළහොත්) හොඳ අන්දමින්ම ඇතුළු වීමට සලස්වනු (මැනව!) (මක්කාවේ සිට මාව පිටමං කළ යුතුය යයි ඔබ අදහස් කළහොත්) හොඳ අන්දමින්ම මාව පිටත් වන්නට සලස්වනු (මැනව!) ඔබ සන්නිධානයේ ඇති ජයග්‍රහණයක් ඔබ මා හට උදව්වක් වශයෙන් ලබා දෙනු මැනව!” යයි (නබියේ!) ඔබ ප්‍රාර්ථනා කරනු මැනව