Surah Al-Isra Verse 80 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Israوَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا
මගේ පරමාධිපතියාණෙනි, සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව ! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව ! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව ! යැයි නුඹ පවසනු