قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا
(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: සෑම මිනිසෙකුම (හොඳක් යයි) තමන්ට සිතට නැගෙන දැයම කරන්නේය. එබැවින් ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔබගේ දෙවියන්ම හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel