وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا
අපි මිනිසුන්ට දයාව පහළ කළහොත්, (එයට ඔහු කෘතඥ වීම වෙනුවට අපව) ප්‍රතික්ෂේප කර, මුහුණ හරවා ගන්නේය. ඔහුව (යම්කිසි) විපතක් අල්ලා ගතහොත් නම්, විශ්වාසය බිඳී යන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel