وَلَئِن شِئۡنَا لَنَذۡهَبَنَّ بِٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيۡنَا وَكِيلًا
(නබියේ!) අපි අදහස් කළහොත් වහී මගින් ඔබට දැනුම් දුන් කුර්ආනය (වන) මෙය, (ඔබගෙන්) පහ කර හරින්නෙමු. පසුව (මෙය ඔබ වෙත ගෙන ඒමට) අපට එරෙහිව ඔබට උදව් කිරීමට කිසිවෙකු නොදකින්නෙහිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel