إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّ فَضۡلَهُۥ كَانَ عَلَيۡكَ كَبِيرٗا
නමුත් ඔබගේ දෙවියන්ගේ දයාවේ හේතුවෙන්ම (එසේ සිදු නොවී ඇත්තේය). නියත වශයෙන්ම ඔබ කෙරෙහි ඔහුගේ වරප්‍රසාදයන් ඉතාමත් විශාල වශයෙන්ම ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel