أَوۡ تَكُونَ لَكَ جَنَّةٞ مِّن نَّخِيلٖ وَعِنَبٖ فَتُفَجِّرَ ٱلۡأَنۡهَٰرَ خِلَٰلَهَا تَفۡجِيرًا
“නැතහොත් මධ්‍යයෙහි සදාකල් ගලා බසින්නට හැකි දිය දහරාවලින් යුත් හා මිදි, ඉඳි (ගස්වලින්) පිරි උයනක් ඔබට තිබුණහොත් මිස, (ඔබව විශ්වාස කරන්නේ නැත” යයිද පවසන්නාහ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel