وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا
ජනයා වෙත යහ මග පැමිණි විට " අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ" යැයි විමසීම මිස (වෙන කිසිවක්) ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන් ව වැළැක්වූයේ නැත
Author: Www.islamhouse.com