وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا
මිනිසුන් වෙත ඍජු මාර්ගය පැමිණි අවස්ථාවේදී “අල්ලාහ් එක් මිනිසෙකුවද (තම) දූතයා වශයෙන් යැවුවේ? යයි කීම මිස, ඔවුන් විශ්වාසය තැබීම වළක්වා හැරීමට කිසිම දැයක් නැත”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel