Surah Al-Isra Verse 95 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَـٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا
(එයට) ඔබ මෙසේ පවසනු: “භූමියෙහි මලායිකාවරුන්ම වාසය කර, (එහි) ඔවුන් සමාදානයෙන් සැරිසරමින් සිටියේ නම්, අපිත් අහසින් එක් මලායිකාවරයෙක්ම (අපගේ) දූතයා වශයෙන් ඔවුන් වෙත යවා ඇත්තෙමු. (එහෙත් ඔවුන් මිනිසුන් වශයෙන් සිටින බැවින් එක් මිනිසෙකුම ඔවුන්ට දූතයා වශයෙන් යැව්වෙමු)”