Surah Al-Isra Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا
(නැවතත්) ඔබ මෙසේද පවසනු: “මටත් ඔබටත් අතරේ අල්ලාහ් එක්කෙනෙකුම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහුම තම වහලූන්ව හොඳින් දන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය”