Surah Al-Isra Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israأَوۡ يَكُونَ لَكَ بَيۡتٞ مِّن زُخۡرُفٍ أَوۡ تَرۡقَىٰ فِي ٱلسَّمَآءِ وَلَن نُّؤۡمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيۡنَا كِتَٰبٗا نَّقۡرَؤُهُۥۗ قُلۡ سُبۡحَانَ رَبِّي هَلۡ كُنتُ إِلَّا بَشَرٗا رَّسُولٗا
“නැතහොත් (ඉතා අලංකාරවත්) රත්‍රන්වලින් නිමවුණු මාලිගාවක් ඔබට තිබුණහොත් මිස, (අපි ඔබව විශ්වාස නොකරමු). නැතහොත් ඔබ අහස මත නැග ගත්තා වුවද, (අපි කැමති වන ආකාරයට එක් ධර්මයක් ඔබ පහළ කළහොත් මිස, එහි) ඔබ නැග ගැනීම ගැන අපි විශ්වාස නොකරමු. අපි සමුදීරණය කළ හැකි එක් ධර්මයක් ඔබ (ඍජුවම) පහළ නොකරන තෙක් (ඔබ අහසට නැගීමද විශ්වාස නොකරමු” යයිද පවසන්නාහ. එයට) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා (ඔබ මෙන්) එක් මිනිසෙකි. එහෙත් (ඔහු විසින් යවන ලද) එක් දූතයෙකු යන්න මිස, මා වෙන කිසිවෙක් වන්නේද?”