Surah Al-Kahf Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقُل لَّوۡ كَانَ ٱلۡبَحۡرُ مِدَادٗا لِّكَلِمَٰتِ رَبِّي لَنَفِدَ ٱلۡبَحۡرُ قَبۡلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّي وَلَوۡ جِئۡنَا بِمِثۡلِهِۦ مَدَدٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: මුහුදෙහි ඇති ජලය සියල්ල තීන්ත බවට තිබී, මගේ දෙවියන්ගේ වදන් (ලිවීමට) ආරම්භ කළහොත් මගේ දෙවියන්ගේ වදන් අවසන් වීමට පෙරම මෙම මුහුදු සියල්ල ක්ෂය වී යනු ඇත. එවැනිම තවත් පංගුවක් (මුහුදු) එක්කාසු වූවා වුවද!”