Surah Al-Kahf Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මමත් ඔබ මෙන් එක් මිනිසෙකි. නියත වශයෙන්ම ඔබගේ හිමි එකම දෙවියෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් කවුරුන් තම දෙවියන්ව හමු වීමට කැමති වන්නේද, ඔහු දැහැමි ක්‍රියාවන් කර, තම දෙවියන්ට කිසිවෙකුත් සම නොකර (ඔහුවම) නැමද සිටිනු මැනව!”