ثُمَّ بَعَثۡنَٰهُمۡ لِنَعۡلَمَ أَيُّ ٱلۡحِزۡبَيۡنِ أَحۡصَىٰ لِمَا لَبِثُوٓاْ أَمَدٗا
ඔවුන් (එම ගුහාවෙහි) සිටි කාලය, ඔවුන්ගෙන් වූ) දෙකොට්ඨාශයෙන් කවුරුන් හොඳින් දන්නෙහුද යන්න අපි (මිනිසුන්ට) දැනුම් දෙනු පිණිස, (නින්දෙන්) ඔවුන්ව නැගිට්ටෙව්වෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel