نَّحۡنُ نَقُصُّ عَلَيۡكَ نَبَأَهُم بِٱلۡحَقِّۚ إِنَّهُمۡ فِتۡيَةٌ ءَامَنُواْ بِرَبِّهِمۡ وَزِدۡنَٰهُمۡ هُدٗى
(නබියේ!) ඔවුන්ගේ සත්‍ය ඉතිහාසය අපි ඔබට කියන්නෙමු. නියත වශයෙන්ම ඔවුන් සමහර තරුණයින්ය. ඔවුන් තමන්ගේ දෙවියන්ව විශ්වාස කළහ. (එබැවින් නැවත) නැවතත් ඍජු මාර්ගයෙහි අපි ඔවුන්ව ඇතුළු කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel