Surah Al-Kahf Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَرَبَطۡنَا عَلَىٰ قُلُوبِهِمۡ إِذۡ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَن نَّدۡعُوَاْ مِن دُونِهِۦٓ إِلَٰهٗاۖ لَّقَدۡ قُلۡنَآ إِذٗا شَطَطًا
තවද ඔවුන්ගේ හෘදයන්ද (ඍජු මාර්ගයෙහි) අපි ස්ථීර කර හැරියෙමු. (ඒ සමයේ සිටි රජ තුමා, ඔවුන්ව පිළිරූ ආරාධනා කරන මෙන් බල කරනු ලැබූ අවස්ථාවේදී), ඔවුන් නැගී සිට “අහස්ද, භූමියද නිර්මාණය කළ අයම අපේ දෙවියන්ය. ඔහු හැර, (වෙන කිසිවෙකුත් දෙවියන් යයි) අපි ආරාධනා නොකරන්නෙමු. (එසේ ආරාධනා කළහොත්) නියත වශයෙන්ම සුදුසු නැති වදනක් පවසන්නන් බවට පත් වන්නෙමු” යයි කීහ