Surah Al-Kahf Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfهَـٰٓؤُلَآءِ قَوۡمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ لَّوۡلَا يَأۡتُونَ عَلَيۡهِم بِسُلۡطَٰنِۭ بَيِّنٖۖ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا
(තවද) “අපගේ මෙම ජනතාව ඔහුව මිස, වෙන හිමියෙකු ගෙන සිටින්නාහ. මෙයට පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවෙද? අල්ලාහ් මත මනක්කල්පිතව බොරු කියන්නාට වඩා අපරාධකරුවා කවරෙක්ද?”යි (කීවේය)