Surah Al-Kahf Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَإِذِ ٱعۡتَزَلۡتُمُوهُمۡ وَمَا يَعۡبُدُونَ إِلَّا ٱللَّهَ فَأۡوُۥٓاْ إِلَى ٱلۡكَهۡفِ يَنشُرۡ لَكُمۡ رَبُّكُم مِّن رَّحۡمَتِهِۦ وَيُهَيِّئۡ لَكُم مِّنۡ أَمۡرِكُم مِّرۡفَقٗا
මොවුන්ගෙන්ද මොවුන් නමදින අල්ලාහ් නොවන දැයෙන්ද, ඔබ ඈත් වූ පසු ඔබ (ඔවුන්ගෙන් බේරීමට) මෙම ගුහාව තුළට යනු. ඔබගේ දෙවියන් ඔබ කෙරෙහි තම දයාව පහළ කර, (ජීවනෝපාය සඳහා අයත්) ඔබගේ කාරණාවන් පහසුවෙන්ද, ඔබට සැලසුම් කර දෙනු ඇත” (යයිද තමන් තුළ කියා ගත්හ)