Surah Al-Kahf Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahf۞وَتَرَى ٱلشَّمۡسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهۡفِهِمۡ ذَاتَ ٱلۡيَمِينِ وَإِذَا غَرَبَت تَّقۡرِضُهُمۡ ذَاتَ ٱلشِّمَالِ وَهُمۡ فِي فَجۡوَةٖ مِّنۡهُۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِۗ مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُۥ وَلِيّٗا مُّرۡشِدٗا
(නබියේ! ඔබ එහි ගොස් බලන්නෙහි නම්), සූර්යයා උදා වන විට, ඔවුන් (සිටින එම) ගුහාවෙහි දකුණු පැත්තෙහි එය ඇල වීමද, එය අස්ථමයට යන විට, ඔවුන්ගේ වම් පැත්තට එය, පසු කර යාමද ඔබ දකින්නෙහිය! ඔවුන් නම්, එහි විශාලවත් මැද කොටසෙහි සිටින්නාහ. මෙය අල්ලාහ්ගේ සාධකයන්ගෙන් එකක් වන්නේය. කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔහු ඍජු මාර්ගයෙහිම යනු ඇත. කවුරුන්ව (ඔහු, ඔහුගේ පාපයන්හි හේතුවෙන්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුට උදව් කරන්නන්ද, ඍජු මාර්ගය පෙන්වන්නන්ද ඔබ නොදකින්නෙහිය