Surah Al-Kahf Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَبۡصِرۡ بِهِۦ وَأَسۡمِعۡۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا يُشۡرِكُ فِي حُكۡمِهِۦٓ أَحَدٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔවුන් එහි සිටිය කාලය අල්ලාහ්ම හොඳින් දන්නේය. අහස් හා භූමියෙහි සැඟවී ඇති දැය ඔහුට අයත් දැයයි! ඒවා ඔහු එතරම් හොඳින් බලන්නෙකි. එතරම් හොඳින් අසන්නෙකි. ඔහු හැර, මේවා පරිපාලනය කරන්නෙකු වෙන කිසිවෙකුත් නැත. ඔහු තමන්ගේ පාලන බලයෙහි කිසිවෙකුත් සහාය කර ගත්තේ නැත”