Surah Al-Kahf Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدٗا
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද ඔබගේ දෙවියන්ගේ ධර්මය ඔබ (සදාකල්) සමුදීරණය කර (ඔවදන් දෙමින්) සිටිනු මැනව! ඔහුගේ නියෝගයන් කිසිවෙකුටත් වෙනස් කර දැමීමට නොහැකිය. ඔහු හැර (ඔබට) වෙනත් රැකවරණ දෙන්නෙකුද ඔබ නොදකින්නෙහිය