Surah Al-Kahf Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfفَعَسَىٰ رَبِّيٓ أَن يُؤۡتِيَنِ خَيۡرٗا مِّن جَنَّتِكَ وَيُرۡسِلَ عَلَيۡهَا حُسۡبَانٗا مِّنَ ٱلسَّمَآءِ فَتُصۡبِحَ صَعِيدٗا زَلَقًا
“ඔබගේ වත්තට වඩා ඉතාමත් උසස් දැය මගේ දෙවියන් මා හට දෙන්නටද, (ඔබගේ ගුණ මකුකමේ හේතුවෙන්) ඔබගේ වත්ත කෙරෙහි යම්කිසි විපතක් අහසින් පහළ කර, (එහි ඇති ගස් වැල් සියල්ල විනාශ කර දමා), එය සමතලා කර (කර්කෂක) භූමියක් බවටද (මගේ දෙවියන්) සලස්වන්නටද ඉඩ ඇත”