Surah Al-Kahf Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَلَوۡلَآ إِذۡ دَخَلۡتَ جَنَّتَكَ قُلۡتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِۚ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالٗا وَوَلَدٗا
“තවද ඔබ, ඔබගේ වත්තෙහි ඇතුළු වූ විට, ‘(මේවා සියල්ල) අල්ලාහ් (තම දයාවෙන්) අදහස් කර දුන් දැයයි! අල්ලාහ්ගේ උදව්වෙන් මිස, (අපි) කිසිවක් කිරීමට නොහැකිය’යයි ඔබ පැවසුවා නම් හොඳයි නොවෙද? වස්තුවෙන්ද, දරු මල්ලන්ගෙන්ද, මා ඔබට වඩා අඩුවෙන් ඇති බවට ඔබ දකිනවා වුවද”