لَّـٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّي وَلَآ أُشۡرِكُ بِرَبِّيٓ أَحَدٗا
“නියත වශයෙන්ම එම අල්ලාහ්ම මාව උත්පාදනය කර, පෝෂණය කරන්නා (යයි මා ස්ථීර වශයෙන් විශ්වාස කරන්නෙමි). එබැවින් මා මගේ එම දෙවියන්ට කිසිවෙකු සම නොකරන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel