Surah Al-Kahf Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرۡتَ بِٱلَّذِي خَلَقَكَ مِن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ سَوَّىٰكَ رَجُلٗا
(එයට) ඔහු සමග කතා කරමින් සිටි ඔහුගේ මිතුරා, ඔහුට “ඔබව නිර්මාණය කළ අයවම ඔබ ප්‍රතික්ෂේප කරන්නෙහිද? කිරි මැටියෙන්ද, පසුව ඉන්ද්‍රිය (බිඳකින්)ද, නිර්මාණය කළ ඔහු පසුව එක් පූරණ මිනිසෙකු වශයෙන්ද ඔබව නිර්මාණය කළේය”